පොලොන්නරු ශ්‍රී ලංකාවේ පළමු SMART නගරය ලෙස නම් කරයි
ශ්‍රී ලංකාවේ පළමු සුහුරු නගරය ලෙස පොළොන්නරුව නගරය ප්‍රකාශයට පත් කිරීම ද අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ ඉදිකිරිම් නිමකළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතට පත්කිරීමට සමගාමීව මෙම නම් කිරීම සිදුවිය.
මීට සමගාමීව පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීමත් හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුලුන විවෘත කිරීමත් ජනාධිපති අතින් සිදු විය.

popular news
-
Kumar Monday, 13 May 2019 07:51 AM
5 G පොළොන්නරුවේ පටන්ගන්න තීරණය ගත්ත කෙනා එතරම් SMART නැතිබවයි පෙනෙනෙ. මම ඉන්න රටෙනම් එවනිදේය කරන්නෙ ලෝඩ් එක අනුවයි . පොළොන්නරුවේ 5 G ඇත්තේ ලොක්කගේ නෑදෑයන් ළඟ විතරක් වෙන්න ඇති. මගේ ළඟ තියෙන්නෙත් මස 4 කට කලින් ලැබුන 4 G smart ෆෝන් එකක්.
Reply : 0 0
Kamal Tuesday, 14 May 2019 08:09 PM
Polonnaruwe koheda SMART aya ? Nagaraya Smart Unata wedak nee. Minissu smart wenna ona.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

